Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 14.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සවසති සේන නරෙන්‍ද්‍ර රාම දෙවිඳුන් දෙත්‍වා දිගා මා මුදුං නාගඃ ශ්‍රී ම්‍රත වාම සේකර නදුන් රත්නත්‍ර භූ පා
වැදුන් සිද්‍ධ ශ්‍රී සුවඳිං උතුන් කර දෙමින් පස්වා දහසක් කල් යෙහෙං ෴ නමෝ සවාමී වරන් සවාමි රාජ
වරන් කල්පේ වරන් කල්පේ ශැම වරං ඊයේ වරං ඊයේ සැම වරං ශැලියේ වරන් ශැලියේ ශැම වරං සඟලේ
වරං සඟලේ සැම වරං …
සුලඟට සලි සලිත ව නාඟා මාන්න රුවන් කහ කිරි කන්‍දක් සේ සරසා දෙන නාගවලලි තුං හතලිස්
සුරුලල ක්‍රේහි දිවස් ලා වදාරා ගැන්ඩ තුං පන්‍සියක් බිසෝවරුනෙන් නවසිය සැතතැවක් දෙවි පිරිවර
සේනාව ගෙන් ලැඹුනු තරු නෑපන නයි බුදීපුය සක්‍රෙතර්‍කය යි බුදු වන්‍ඩ දිවස් පස්වා දහසකට ආ වී ම
බොහෝ වා ෴෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com