Skip to content Skip to footer

මංගර දෙවියන් ගේ කන්නලව්ව Mangara Dewiyange kannalawwa

පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 14.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය සවසති සේන නරෙන්‍ද්‍ර රාම දෙවිඳුන් දෙත්‍වා දිගා මා මුදුං නාගඃ ශ්‍රී ම්‍රත වාම සේකර නදුන් රත්නත්‍ර භූ පා වැදුන් සිද්‍ධ ශ්‍රී සුවඳිං උතුන් කර දෙමින් පස්වා දහසක් කල් යෙහෙං ෴ නමෝ සවාමී වරන් සවාමි රාජ වරන් කල්පේ වරන් කල්පේ ශැම වරං ඊයේ වරං…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com