Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Brakmajala Suthra Sannaya (Incomplete)

පත් ඉරු75
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 6
පත් ඉරු අංකනය‘2’ සිට ‘74’ තෙක්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

…ප`චමතෙතහි භිකඛු සතෙහි,, පන්‍ෂියයක් පමන භික්‍ෂුන් සමග,, පටිපනෙනා හොති,, පිලිපනෙන වෙ,, හෙවත් පැමිනියෙ
වෙ,, සුපපියොපි ඛො පරිබබාජකො,, සුපපිය නම් පරිබබ්‍රාජක ද,, රජගහං,, රජගහවට,, අනතරාච,, මධ්‍යවර්‍තති වු ද,,
නාලන්දං,, නාලන්‍දාවට,, අනතරාච,, මධ්‍යවර්‍තති වු ද,, අද්‍ධානමගගං,, දිගර්‍ඝ මාගර්‍ගයට,, අනෙතවාසිනා,, අතවැසි වු,,
බ්‍රහමදතෙතන මානවෙන ස`ධිං,, බ්‍රහමදතත නම් මානවකයා සමග,, පටිපනෙනා හොති,, පිලිපනෙන වෙ…
මෙසෙ සවයමභූත වු සර්‍වඥ රාජොතතමයානන් වහfන්‍ෂ් විසින් දෙශන ලද යම් උතත සුතත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථුවි
තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍ම හා අත්‍ර්‍ථ ආදර සහිත ව ඉගෙන මේ ශාශනයෙහි
ප්‍රඥයො නුවනින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාකඛ්‍යානය යි෴
සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ චිරංජිවමසතු෴ කලල්‍යානමසතු෴ මේ ලිවු පිනින් ප්‍රක්ඤාවෙන් අග්‍ර
වෙමවා෴
(රුහුනු, මායා, පිහිටි රට යන ත්‍රිසිංහලාබභ්‍යනතරයට අනනගර්‍ඝත වු මධ්‍යම දිසාවෙ උඩපනේ කෝරලෙ සද්‍ධාබු`ධිසමපනන
සකල ජොතිශාසත්‍රයට ප්‍රධීපායමාන වු ශ්‍රී ජිනෙfන්‍දාප සවු සිල්‍යාදි ගුන ගනාංඝයෙන් උපලක්‍ෂිත වු දැනට කඩදොරපිටියෙ
කොහිලවතෙත් ස…ගෙදර රංහාමි අපපුහාමි සමග එම ගෙදර පුන්චි මැනිකෙ ද එම ගෙදර පුන්චිරාල අපපුහාමි ද එම
ගෙදර ජියාතු හාමි ද මෙ ධමර්‍ම ශ්‍රවනය කිරිමට මෙ බ්‍රහමජාල සූත්‍රානත ධමර්‍ම දෙසනාව ලියවා දුන් ආනිසංසයෙන් හා
කුසලානු භාවයෙන් සදිව්‍ය ලොකයෙහි දිව්‍ය සමපත් වලදා මතු මයිත්‍රි බුදුන් දැක නෙර්‍වාන සමපතතියට පැමින නිවන්
සමපත් සාදාගන්(නා) හෙයින්‍ද෴ මෙ ධමර්‍මය ලියවා නිම කලේ වර්‍ෂ 1855 ක්‍වු ජනවාරි මස විසිවෙනි දින දී ය)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com