ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලිය Pujawaliya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු554පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ළඃ’ තෙක් සහ සෙසු පත් ඉරු සිංහල ඉලක්කම්වලින් අංකනය කර ඇතකම්බසෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිධූ අනුතතරො පුරුස ධමම සාරති සතතා දෙව මනුසසානම් බුද්‍ධො භගවා ති෴ සෝ භගවා බුද්‍ධො ඒ භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං මුළු ලෝ වැසියන් විසින් කරණ ලද ආමිස පූජා ප්‍රතිපතති පූජාවට සුදුසු හෙයින්‍ද …ඉමිණා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං වෙසසනෙත්‍රා සමොධානෙන ජොති සෙ`ඨීව භොගිනා පුඤෙඤණ සීවලී සමොයී චකකු අනුරුද්‍ධො පඤඤා භල මහුසධො ධීඝායුකො …. ආරොගො භගගුලි සමොකචඡ … වනෙතා … සුදසසාතොව රාජානං හොතු මයහං භවාභවෙ෴ අටලොස් මහා විද්‍ධ්‍යා සිවු ශැටක් වත් කලටත් ඉගෙණ ලොවැති …මම දොසන්න ජායතෙ෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0057What's your reaction?0Cool0Bad0Happy0Sad