Skip to content Skip to footer
පත් ඉරු497
පරිමාණයසෙන්ටිමීටර් 56 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෂො’ තෙක්
කම්බමල් ලියකම් රටා විද්‍යමාන වන අතර කම්බ වටා පෙති මෝස්තර රටා ඇඳ ඇත. පළමු කම්බය පිටත මුහුණට මුහුණ
හැරී සිටින ආකාරයෙන් සිතුවම් කර ඇති සිංහ රූ දෙකකි. කම්බ ඇතුළත කලු, කහ සහ කොළ වර්ණ භාවිතයෙන්
මෝස්තර රටා ඇඳ ඇත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා
සුගතො ලොකවිධූ අනුතතරො පුරිසදමම සාරතී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධෝ භගවාතී෴ සො භගවා බුද්‍ධො ඒ
භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං …
භවිසසතීති බුද්‍ධොයං බ්‍යාකතො තෙන සත්‍ථුනා යාව බුද්‍ධො භවිසසාමි තාවාහං සබබ පාරමිං෴ පූරෙනෙතා සුගතිසෙවව සංසරනෙතා භවෙ භවෙ තතො පරමපි ලොකමහි උපපනනානං මහෙසිනං෴ කත්‍වා වුතතපපකාරංව සකකාාරං සාධු සමමතං බ්‍යාකතො තෙහි සබෙබහි බුද්‍ධෙහිපි අනාගතෙ෴ පාරමී සිඛරමපත්‍වා හුත්‍වා බුද්‍ධො අනුතතරො
දෙසෙත්‍වා පරමං ධමමං පාපෙය්‍යං ජනනං සිවනති෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com