Skip to content Skip to footer
පත් ඉරු188
පරිමාණයසෙන්ටිමීටර් 51 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡි’ තෙක් අංකනය කොට එ තැන් සිට පත් ඉරු අංකනය කර නැත 
කම්බසෙන්ටිමීටර් 52 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි මොලි මනිරංසි
සමාවහනතං පඞෙකරු භාභ මුදු කොමල චාරු වණණං වන්‍දා චකක වර ලකඛණ මාධදානං෴ සිද්‍ධං ජිනෙන චිර
කාල මතන්‍දිතෙන යං භාවකො සමධි ගචඡති ඛෙම මගගං යං කපප රුකඛ රුචිදාත මණීවභාති තං ධමම මගගමසමං
පණමාමි නිචචං…
ප`චවසස සහසසානි දිපපතං ජිණ සාසනං වත්‍ථුතතයසස මෙ නිචචං ජයසසු ජයමඟළං෴ රසවාහිනීයං ලිණා සමතතානි෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසංකමී පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසණෙ෴ පුඤෙඤණ තෙන
ජිනපතති යථා ලභෙය්‍යං නාවාහසාරි තනුජො වයතිමතිමා තෙජොති හෙතු පටිසන්‍ධි අමොහරු පීලකඛිධිතිළුපසතත
ගුණෙ භවෙය්‍යං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ජයමසතු෴ ආරොග්‍යමසතු෴ කල්‍යාණමසතු෴ ඉෂටාතර්‍ත
සි`ධිරසතු෴෴෴
(ක්‍රිසතු වර්‍ෂ 1880 ක්‍වූ ජූනි මස පස් වෙනි දින දී ලියා නිම කලෙ කඹුරුගමුවෙ විහාරසථානයෙහි දී ය෴෴෴)

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com