Skip to content Skip to footer

ප්‍රාතිමෝක්ෂය (අසම්පූර්ණ යි) Prathimokshaya (incomplete)

පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 33 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට අරඹා ඇති මුත් අවසන් පත් ඉරුවල
අංකනය කිරීමක් දක්නට නැත
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මිනි… මෙථුන ධමර්‍ම පාරාජිකා නමි෴ අනුන්
අයත් පාදය පාදාරහය අතිරෙක පාදය යන එ බඳු වූ නුදුන් වස්තුවක් සොර සි… ම අයිනාදම් පරිජි
නමි෴ මොහු මරමි දැන දැන මිනිසසතක්හු දිවි ගැලවුව… පරිජි නමි෴ තමා කෙරෙහි නැති
ධයානාදි උතුරු මිණිසධම් …
පුබබ පචචුද්‍ධරාධිට්ඨා අත්‍ථාරොමාතිකා පි ච පලිබොධො ච උද්‍ධාරො ආනිසංසෙන අ`ඨිමෙ෴
ධොවන`ච විචාරො ච ඡෙදනඹන්‍ධනමපි ච සිබබනං රජනං කපපං පුබබ කිචචනති වුචචති෴ සංඝාටි
උතතරාසඟො අථො අනතවාස…

පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com