Skip to content Skip to footer

පන්සිය පනස් ජාතක පොතේ කොටසක් Pansiya Panas Jataha Pothe Kotasak

පත් ඉරු508
පරිමාණයසෙන්ටිමීටර් 57 × 6.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුදධසස෴ ශාක්‍යකුල තිලක වූ පරදුකඛ දුකඛිත වූ කරුණා නිධාන වූ
අසරණ සරණ වූ සමනතභද්‍ර වූ තිලෝගුරු සම්‍යක් සමබුදු රජානන් වහන්සේ මේ භද්‍ර කල්පයට සාරාසංඛ්‍ය කලප
ලක්‍ෂයකින් යට සාරමණඩ නම්කලපයෙහි තණහංකර ය මේධංකර ය සරණංකරය යි තන් බුදු කෙණෙකුන් වහන්සේට …
එසේ වූ දක්‍ෂිනාර්‍හ පුදගලයන්ට දන් දෙනු කැමැත්තෙමි එසේ වූ සමිත පාපී වූ ශ්‍රමන බ්‍රාහමන කෙණෙකු සොයා මට
කියව යි කීහ෴ එ පවත් අසා විධුර පණඩිතයෝ කියනනාහු මහරජ සිල්වත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති මෛථුන
ධර්‍මයෙන් වැලකි උතතම බ්‍රාහමන කෙණෙ…

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com