Skip to content Skip to footer

පන්සිය පනස් ජාතක පොතේ කොටසක් Pansiya Panas Jathak Pothe Kotasak

පත් ඉරු65
පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 6.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතෝ අරහතෝ සමමා සඹුද්‍ධසස෴ සාක්‍යකුල තිලක වු පර දුක්කිය දුකඛිත වු කරුනා නිධාන වු
අසරන සරන වු සමනත භද්‍ධ්‍ර වු තිලොගුරු සම්‍යක් සමබුද්‍ධු රජානමවහන්සේ මෙ භධ්‍ර කලපයට සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයයකින් යට සාරමඬ නම් කලපයෙහි තන්හම්කර ය මේතංකර ය සරනම්කර ය යි …
… වසනනා වූ බොහො ලෙක්තපනිශ්‍රිත වූ ඉන්‍ද්‍රියයන් දමණය ලද සවසනතාණ ඇති උතුමවූ තපසවියා හට භොජනය
ලැබීම ආයාසය දැන පිලිගැන්‍වීමී කීහ෴ ඉක්බිති කෙලෙඹි පුත්‍ර තෙම තපසවීන් කරා එලඹ දුර්‍වල නහර වැල් ඉපිල ගිය
සිරු ඇති ව වැඩි ගියා වු කක්‍ෂ ලොමයන් හා නිය ඇති ව වැඩි ගියා වු …

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com