Skip to content Skip to footer
පත් ඉරු966
පරිමාණයසෙන්ටිමීටර් 75.5 × 6.5
පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘2 ලො’ දක්වා ත් අවසන් පත් ඉරු 4 පටන් දක්වා ඇති අතර, ‘ක’ සිට ‘කී’ දක්වා අංකනය කර ඇත.
කම්බ

සෙන්ටිමීටර් 76 × 7, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.

‘සබරගමු
පලාතේ උඩුවග හත් පත්තුවේ මොරහැල දී ය – ජාතක පොත’ යනුවෙන් කම්බයේ සටහන් කොට
තිබේ.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාක්‍යකුල තිලක වූ පරදුකඛ දුකඛිත වූ කරුණා
නිධාන වූ අසරණ සරණ වූ සමනතභද්‍ර වූ තිලොගුරු සම්‍යක් සඹුදු රජානන් වහන්සේ මේ භද්‍රකල්පයට
සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් යට සාරමඬ නම් කල්පයෙහි තණහංකර ය මෙධංකර ය සරණංකර ය යි
තුන් බුදු කෙනෙකුන් …
ඉමිනා පුඤඤ කමෙමන යාව බුද්‍ධො භවාමහං මහොසධොව ඤාණෙන ජොතිසෙ`ඨීව භොගිනා
වෙසසනතරොව දානෙන හොතු මයහං භවා භවෙ ෴෴ බහුසසුතොව ආනන්‍දා සාරිපුත්තො
සමො කථී මිලින්‍දාව මහා පඤෙඤා නාඟසෙනො විසජජිතො වෙසසනතරොව දානෙන හොතු මයහං
භවා භවෙ ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු
෴෴෴ ත්‍රිපිටකධාරි වෙම් වා ෴෴෴෴෴

 

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com