ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ Pansiya Panas Jathaka Poth Wahansee ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු966පරිමාණයසෙන්ටිමීටර් 75.5 × 6.5පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘2 ලො’ දක්වා ත් අවසන් පත් ඉරු 4 පටන් දක්වා ඇති අතර, ‘ක’ සිට ‘කී’ දක්වා අංකනය කර ඇත.කම්බසෙන්ටිමීටර් 76 × 7, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.‘සබරගමු පලාතේ උඩුවග හත් පත්තුවේ මොරහැල දී ය – ජාතක පොත’ යනුවෙන් කම්බයේ සටහන් කොට තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාක්‍යකුල තිලක වූ පරදුකඛ දුකඛිත වූ කරුණා නිධාන වූ අසරණ සරණ වූ සමනතභද්‍ර වූ තිලොගුරු සම්‍යක් සඹුදු රජානන් වහන්සේ මේ භද්‍රකල්පයට සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් යට සාරමඬ නම් කල්පයෙහි තණහංකර ය මෙධංකර ය සරණංකර ය යි තුන් බුදු කෙනෙකුන් …ඉමිනා පුඤඤ කමෙමන යාව බුද්‍ධො භවාමහං මහොසධොව ඤාණෙන ජොතිසෙ`ඨීව භොගිනා වෙසසනතරොව දානෙන හොතු මයහං භවා භවෙ ෴෴ බහුසසුතොව ආනන්‍දා සාරිපුත්තො සමො කථී මිලින්‍දාව මහා පඤෙඤා නාඟසෙනො විසජජිතො වෙසසනතරොව දානෙන හොතු මයහං භවා භවෙ ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු ෴෴෴ ත්‍රිපිටකධාරි වෙම් වා ෴෴෴෴෴ පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: SMVT-0074What's your reaction?0Cool0Bad0Happy0Sad