Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Pada Anuma Ha Sannaya (incomplete)

පත් ඉරු130
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෘ’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
ණාම කුරුණං නිගමො෴ එවමෙම සුතං෴ එවං,, එවං සුතං,, මෙ,, සුතං,, එකං,, සමයං,, භගවා,, කුරුසු කමමාාසසධමමං ණාම,, ණිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති …
එ එ ධමර්‍මයන් අනුව බලමින් වාසය කරනෙන් ය,, බහිධා වා කායෙ,, බාහිර වු අනුන් පිලිබඳ ව හො,, ධමෙමසු,,
චතුසසත්‍ය ධමර්‍මයන් කෙරෙහි,, ධමමානුපසසි෴ ධමමානුපසසි විහරති,, ධමමානුසමරණ වසයෙන් එ එ ධමර්‍මයන් අනුව
බලමින් වාසය කරනෙන් ය,, සමුදය ධමමානුපසසි වා,, දුකඛාදී චතුසත්‍ය ධ…

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com