Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 35 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමෝ තසස භඝවතෝ අරහතො සමමා සඹුද්‍ධසස෴ නමෝ නමෝ බුද්‍ධ දිවාකරාය නමෝ නමෝ ගොතම චන්‍දිමාය
නමෝ නමෝ නනත ගුනනතවාය නමෝ නමෝ සාකිය නන්‍ධනාය෴ බුද්‍ධං ධමම`ච සංඝං සුගත තනුභවා ධාතුයො
ධාතු ඝබභං ලංකායං ජඹුදීපේ තිදසපුරවරෙ නාග ලෝකෙච තූපේ …
තමා ම නූපදවීමෙන්‍ධ දෙවපුත්‍ර මාරයා ගේ සකතිය හා සේනාව පැරදවීමෙන්‍ධ ම්‍රත්‍ය මාරයා ගේ ආඥාවෙන් ඉපිට ගිය
හෙයින්‍ධ මේ පංච මාරයොන් ජයගත් හෙයින්‍ද ද්‍වාත්‍රීන්සත් වර මහා පුර්‍ෂ ලක්‍ෂන හා සිතථ්‍යානු ව්‍ය`ජන භ්‍යාමපප්‍රභා
කේතුමාලාලංකාරයෙන් සෝභාවෙන් බලනනා වූ රූප සමපතතියක් ඇති හෙයින්‍ද භඝවා නම් වන සේක෴෴෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com