Skip to content Skip to footer

නමස්කාර වර්ණනාව සහ වෙස්සන්තර ජාතකය Namaskara Warnanawa Saha Wessanthra Jathakaya

පත් ඉරු166
පරිමාණයසෙන්ටිමීටර් 48.7 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨො’ තෙක්
කම්බසෙන්ටිමීටර් 49.4 × 6 කම්බ පිටත ක`ඵ, කහ, රතු වර්ණ භාවිත කොට මල් ලියකම්වලින් අලංකාර කර ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ තව ද මේ ණමසකාරය තෙම කවර කාරනායකින් නමස්කාර වී
ද යත්෴ කවර කෙනෙකුන් විසින් කියණ ලදෙද ද෴ කුමක් අරභයා කියණ ලදෙද ද෴ කවර කෙණකුන් විසින්
ඉසතුති කරණ ලදෙද ද෴ කවර කෙණකුන්ට ඉසතුති කරණ ලදෙද ද෴ කොතැන්හිදි කියණ ලදෙද ද…
මන්‍ද්‍රී දෙවී නම් රහුල මාතාවො ය෴ ජාලිය කුමාරයො නම් රාහුල මහා තෙරහු ය෴ ක්‍රිෂණජිනාවො නම් උපුල්වන්
ඉසතවීරි ය෴ තෙසූ පිරිස් නම් දැමමා ගේ බුදු පිරිස ය෴ වෙසසන්තර රජජුරුවො නම් බුදු වු මමම වෙ දැ යි වදාල
සේක෴ වෙසසනතර ජාතකය පදාත්‍ර්‍ථ නිෂඨිතා෴ මේ ලිවු පිම් පුරා විද සවු සැපත් නිතොරා නො වැද බිය සසරා
මම ද බුදු වෙමම ලොවුතුරා෴ ආකාසෂඨාච භුමට්ඨා දෙවා නාඟා මහි`ධිකා පුඤඤතං අනුමොජිත්වා චිරං රකඛනතු
දෙවතා෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආයුරාරොග්‍යමසතු෴ සුභමතා සුභ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com