Skip to content Skip to footer

ධර්ම කාණ්ඩ කීපයක අසම්පූර්ණ පත් ඉරු මිටියක් Dharama Kanda Keepayak Asampurna Path Iru Mitiyak

පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බනැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං බුද්‍ධඹ ුජාකඛිං විදිත සකල ඤෙයයත්‍ථජාලං
ම ුන ින්‍දා ධමමං ධමමාධිපෙණා තුලිත ජිනවරෙ නාකඛාත මගගපපදං සංඝං සංඝාත පාපං ම ුනිතනුජවරං
ප ුඤඤඛෙතතං ජනානං වන්‍ද වන්‍දිත්‍ව දොසේ විධුනියසුනථාහං වදෙරතති ධමමං ෴ ශ්‍රී සර්‍ද්‍ධාම්‍රතදායක
විමොක්‍ෂ …
භිකඛවෙ මහනෙනී,, මෙ,, මා විසිං,, ඉධං දුකඛ නිරොධං අරියසචචංනතී,, මෙ දුකඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍ථ්‍යය
යි,, පුබෙබ අනනුසසුතෙසු ධමෙමසු,, අශ්‍රැත පුව _ වු චතුසසත්‍ථ්‍ය ධමම _යෙහි,, චකඛුං උදපාදී ෴ පෙ ෴
උපදපාදී ෴ භිකඛවෙ,, මහනෙනි,, මෙ,, මා විසින ්,, තං ඛො පනීධං එ මෙ දුකඛ නිරොධං අරියසචචං,,
දුකඛ නිරොධ ආ
පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com