Skip to content Skip to footer
පත් ඉරු64
පරිමාණයසෙන්ටිමීටර් 52.5 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘64’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය… පපසාදයි දෙවමානු…කං යොගං අනුභොත්වා අසංඛියං෴ අනුභවිත්‍වා සුඛං දුකඛං දෙවේසු මානුසෙසුච පචඡිමේච
භවෙ පතෙතා අජායිංකායියාකුලෙ෴ රුපවති භොගවති යසසීලවති තතො සබබඟ සමපාදො හොමි කුසලෙහි
අතිසකකතා෴ …ංසි ලොකං සකකාරං ලොකධමම සමාගතං චිතත`ච දුකඛිතං නත්‍ථිවසාමි අකුතො භයා෴ නිබබින්‍දිත්‍වාන …
තව ද බෙන්තොට නිසසංක මහ පැලන සේ ම මා නමිනුත් එහි උයනකුදු කරවාලව යි යනාදීන් නොයෙක් විධාන
කොට ඔ හට සුදු(සු) වු නොයෙක් සනුමාන දුන්හ෴ හෙතෙම පලමුව ගමපල නුවර ගොස් සමන් දෙවු රජානන් ගෙ
රූපය කරවා රන් රුවන් පළඳනායෙන් ජීවමාන රුවක් …
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com