Skip to content Skip to footer
පත් ඉරු17
පරිමාණයසෙන්ටිමීටර් 37 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

රංරං රාගන් විරාගන් හරහරදිරදං රාජරාජුතත රාජහං භිංභිංභිංකා රහිතා සරස සුහදං සාපදාරං පදාරං ධිංධිංධිං රපධිං
රංකරහරවරවං සානුජාතං පජානං මංනංයං නිචචකාලං පවරපතිනුදං බුද්‍ධරාජං නමාමි෴ සංසං සංසාර සාර ප්‍රථමං
පථනුදං සාගින්‍දං නරින්‍දං කංකං කාමගධාරං පරහතපථුරං වීරවනතං දනතං සුරින්‍දං රහරහරගිරං පාපුරනතං මතං
දංමංතං යං නිචචකාලං පවරපතිනුදං ධමමරාජං නාමාමිගගග
තව ද මෙ සියළු කුසල ධර්‍මයන්හි ආනිසංස ශක බ්‍රහම විෂනු මහෙසවර සුයාම සනතුසිතාදි වු සියළු ම දිව්‍ය සමූහයාට
ද ශ්‍රි ලංකාධිපති දෙවි මහරාජොතතමයානන් ප්‍රධාන කොට අති සියළු ම අමාපත්‍ය මඬලයාට ද උභය විහාරගන
මහ සංඝයා ප්‍රධාන කොට ඇති අප ගේ ආචාර්‍ය්‍ය උපාධ්‍ය දෙමෞපිය ගුරුවරාදීන්ට ද නරකාදි සතර අපායෙහි දුක්
විදිනා සත්වයන්‍ට ද මෙහි ආනිසංසයෙන් සවගර්‍ග මොක්‍ෂ සමපතති ප්‍රතිලාභය සිද්‍ධවෙවා෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ චිරංජීවසතු෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු෴ කලල්‍යානමසතු෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com