Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කි’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අවිජජා සංඛාර විඤාන නාමරූප සලායතන
ඵසස වෙදනා තනහා උපාදාන භව ජාති ජරා යන ව්‍යාධි මේ හෙතු ධමර්‍මයො දොලසෙක෴ ජාතිය
නම් කෙසෙ ද යත්෴ කෙසි ලොම් නිය දත් සමමස් නහර ඇට ඇට කුලල් වකුගඩු හදවත් අකමා
පපු දල …
දුකඛං දුකඛං කියා භාවනා කොට බුදු බව පැතුයෙ වී නම් අට අසංඛය්‍ය කලප ලක්‍ෂයකින් බුදු වෙයි
අනතත අනතතා කියා භාවනා කොට බුදු වෙමි පැතුයෙ වී නම් … සාරා සංඛෙය්‍ය කපලක්‍ෂයකින් බුදු
වෙයි෴ අනිචචා සතත රසා කපපා දුකඛා අෂට රසා ඉමෙ අනතතා වීසති කපපා …වනාමි
තිලකඛණෙ෴ ශි`ධිරසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com