ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 38 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං බුද්‍ධ කම … යනාභිරාමං සුද්‍ධං විසුද්‍ධ රුචිරායත නීල නෙතතං වන්‍ද තිලොක සරණ … නි සෙවිතං යං භවාභවෙ ගචඡති ජීවලොකෙ නමො අවිජජාදී කිලෙස … සස ෴෴ සවර්‍ගග මසත පාතාල සංඛ්‍යාත … ට විසය වෙමින් පාදානතයෙහි පටන් කෙසානතය දක්‍වා …එසේ හෙයින ් මෙ තැනහි රැස් වූ සර්‍ද්‍ධාවනත සත් පුර්‍ෂයන් විසින ් … ඩා සතුටු සතුටු ව සද්‍ධර්‍ම රතනය නම් කලප සත සහශ්‍රයකිනුත් ලැබ ගත නො හැකෙක ය දහම් සොඬ රජජුරුවො … ම ධර්‍මමය අසනු නිසා රාජධාන්‍ය පරිත්‍යාග කොටත් ධර්‍මම අසන්ට නො හැකි බැවින් …පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0067What's your reaction?0Cool0Bad0Happy0Sad