Skip to content Skip to footer
පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 38 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං බුද්‍ධ කම … යනාභිරාමං සුද්‍ධං විසුද්‍ධ
රුචිරායත නීල නෙතතං වන්‍ද තිලොක සරණ … නි සෙවිතං යං භවාභවෙ ගචඡති ජීවලොකෙ නමො
අවිජජාදී කිලෙස … සස ෴෴ සවර්‍ගග මසත පාතාල සංඛ්‍යාත … ට විසය වෙමින් පාදානතයෙහි පටන්
කෙසානතය දක්‍වා …
එසේ හෙයින ් මෙ තැනහි රැස් වූ සර්‍ද්‍ධාවනත සත් පුර්‍ෂයන් විසින ් … ඩා සතුටු සතුටු ව සද්‍ධර්‍ම රතනය නම්
කලප සත සහශ්‍රයකිනුත් ලැබ ගත නො හැකෙක ය දහම් සොඬ රජජුරුවො … ම ධර්‍මමය අසනු නිසා
රාජධාන්‍ය පරිත්‍යාග කොටත් ධර්‍මම අසන්ට නො හැකි බැවින් …

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com