Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමේා තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ,, ආයුස්මත්‍වු මහා
කාස්‍යපත්‍ථවිරයන් වහන්ස මා විසින ් විසුද්‍ධ බු`ධින ් ප්‍රසිද්‍ධ සකලස් ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාධජනක වු මේ
ධම්සක් පැවතුං ශූත්‍රාංත ධමම _ දේශනාව,, එවං ශුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙශේ අසන ලද මෙශේ
ම අසන ලදි …
යන පදය දක්‍වා ශ්‍රි ම ුක පාලි වු බුද්‍ධ බාශිත වනෙන් ය ෴෴ ඉදමවොච යන තැන් පටං අඤඤාශීත ි
වත භෝ කොංඩන්ඤොති යනුවෙන ් වදාල උදාන වචනය හැර ශේශු ශියලල්ත් ශ්‍රාවක භාශිතය යි දත
යුතු ෴෴෴ බුදු වෙමමා ෴෴ ප්‍රඥාවෙන් අගග්‍ර වෙමමා ෴෴ නැලව ශිවුරාල ලිවු අත්‍ර්‍ථ
ව්‍යක්‍යනය යි ෴ ධම්ශක් පැවතුන ් ශූත්‍රය යි ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com