Skip to content Skip to footer

ධම්සක් පැවතුම් ස ූත්‍ර සන්නය හා පද ඇනුම (අසම්පූර්ණ යි) Dhamsak Pewathum Sutra Sannaya Ha Pada Anuma (Incomplete)

පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5
පත් ඉරු අංකනයඅංකනය අවිධිමත් (ඇතැම් පත් ඉරු විතැන් වී ඇත)
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම් සුතං එකං සමයං භගවා බාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, භාරානසියං,, ඉසිපතනෙ,,
මිගදායෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛූ ආමනෙතසි ෴ තත්‍රඛො,, භගවා,,
ප`චවගගියෙහි …
නිසෙසයෙං,, කමපා වූවා ය,, සමපයොගො,, විසෙසයෙන ් භ්‍රමනය වූවා ය,, අපපමානොය`ච,, බොහො වූ,,
උලාරොග්‍ය මහත්‍වු,, ආලොකය ද,, ලොකේ,, ලොකයෙහි,, පාතුරහොසී,, පහල වූයෙ ය ෴ දෙවානං,,
දෙවියං ගේ,, දෙවානුභාවන්,, දිව්‍යනුභාවය,, අතිකකමමාතී,, ඉකම ගියෙ ය,, අථ ඛො,, ඉකබිතෙතන්,, භගවා,,
භාග්‍යවත්

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com