Skip to content Skip to footer

ධම්සක් පැවතුම් ස ූත්‍ර සන්නය හා පද ඇනුම (අසම්පූර්ණ යි) Dhamsak Pewathum Sutra Sannaya Ha Pada Anuma (Incomplete)

පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 44 x 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 44.5 x 5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. මෝස්තර රටා දැමීමක් හෝ වර්ණ
ගැන්වීමක් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ,, මා විසින ් ආයුස්මත්‍වු මහා කාශ්‍යප සථවිරයන්
වහන්ස දිව්‍යා බ්‍රහම මාර නර නාඟෙන්‍ද්‍රාදි සමසත ජන කර්‍ණණ රසායණ වු මේ පලම ු වන වු මගුල් දම්සක්
පැවතුම් සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම
අසන ලදි …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤාත්‍ව නාමං අහොසීති ෴ ඉතිහ,, ආයසමතො
කොඬඤඤසස,, අඤඤාකොඬඤෙඤාත්‍වව,, ඉදං නාමං අහොසීති ෴෴ ධමමචකකපපවතතන
සුතතං ෴෴ සි ෴ `ධි ෴ ර ෴ සතු ෴ මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්‍වා ෴෴
අලවතෙතගම කුඩා වෙදා විසින ් ලියා නිමවන ලදි ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com