Skip to content Skip to footer
පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ තෙක්
කම්බ56 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබඞඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා
වෙ පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ මනො පුබබඟමා ධමමා
මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පසනෙනන භාසති වා කරොති වා තතොනං සුඛ මන්‍වති ඡායාව අනපායිනී෴ අකෙකාචඡිමං අවධිමං …
චතතාලිසාව ගාථා යො බ්‍රාහමණො වගග මුතතමෙතී෴ ගාථා සතානි චතතාරි තේවීසාච පුණාපරෙ ධමමපදෙ නිපාතමහි
දෙසිතාදිචච බන්‍ධුනාති෴ සබෙබ සතතා සුඛපපතතා අවෙරාච අනාමයා දීඝායුකා අඤඤමඤඤංපියාපපෙපානති
නිබබුතිං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සුභංජයොසතු෴ මේ ලිවු පින් පුරා මම ද බුදු වෙම් වා
ලොවුතුරා෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com