වැඩිදුර විස්තරය | වලය යි සිතණණාහු ය,, කමතෙතා පයෙජෙසු,, කිසි වනිජජාදි කර්‍මමානතයෙහි යෙදුණාහු ය,, ආනන්‍ද,, ආනන්‍ද සථවිරය,, මහා සුදසසනසස රඤෙඤා,, සුදර්‍ෂණ මහ රජ හට,, එවරු පංචති රතනං,, මෙ බදු ආනුභාව සමපනන වූ මානික්‍ය රතනය,, පාතුරහොසි,, පහල වූයෙ ය ෴ පුනචපරං,, නැවත ද,, ආනන්‍ද,, ආනන්‍ද සථවිරය … ශක්‍ර සමපත් බ්‍රහම සමපත් ආදි වු දිව්‍ය සමපතතිය ද,, චක්‍රවර්‍තති සමපත් ආදී වු මණුස්‍ය සමපතතිය ද යන ලෞකික සමපත් නිසසාර බව ද කෙලසයන් ව්‍යපසමනය කිරීමෙන් ත්‍රිසණාවගේ සන්හිඳීම ය යි කියණ ලද ලොකෝතතර නිවාන සමපතතිය යි වදාරා දේසනාව සමාපත කොට වදාල සේක ෴෴෴ |