Skip to content Skip to footer

සූත්‍ර සන්නයක කොටසක් (අසම්පූර්ණ යි) Suthra Sannayaka Kotasak (Incomplete)

පත් ඉරු45
පරිමාණයසෙන්ටිමීටර් 45 x 5
පත් ඉරු අංකනය‘කාම් කඃ’ සිට ‘ඝෛ’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

වලය යි සිතණණාහු ය,, කමතෙතා පයෙජෙසු,, කිසි වනිජජාදි කර්‍මමානතයෙහි යෙදුණාහු ය,, ආනන්‍ද,,
ආනන්‍ද සථවිරය,, මහා සුදසසනසස රඤෙඤා,, සුදර්‍ෂණ මහ රජ හට,, එවරු පංචති රතනං,, මෙ බදු
ආනුභාව සමපනන වූ මානික්‍ය රතනය,, පාතුරහොසි,, පහල වූයෙ ය ෴ පුනචපරං,, නැවත ද,, ආනන්‍ද,,
ආනන්‍ද සථවිරය …
ශක්‍ර සමපත් බ්‍රහම සමපත් ආදි වු දිව්‍ය සමපතතිය ද,, චක්‍රවර්‍තති සමපත් ආදී වු මණුස්‍ය සමපතතිය ද යන
ලෞකික සමපත් නිසසාර බව ද කෙලසයන් ව්‍යපසමනය කිරීමෙන් ත්‍රිසණාවගේ සන්හිඳීම ය යි කියණ ලද
ලොකෝතතර නිවාන සමපතතිය යි වදාරා දේසනාව සමාපත කොට වදාල සේක ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com