Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 102 × 5
පත් ඉරු අංකනය නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

නිරිදු පුර නර බා
එ පුර දන යස පොල බා
සක් දෙවු පුර ස බා
ලෙසට රුපු මැද සිටිති නර බා …
මුනි රජ එ අසමි න්
රහත් පිරිවර සමගි න්
ජනපොතය දුරලමි න්
විසල් පුරයට අසල් කරමි න්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com