Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 79 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

කාලදෙවර ය න
තබශ්වර නම් දැනග න
සුර්‍ය්‍ය කරඬුවෙ න
උපන් ඉරු රැස් කුමරු විගසි න …
දෙවුර දෑත තිරස රුජා මරු බය දුරු වෙ වා
උදර බඩේ සියටක් ලෙඩ රෝ දුක් පහ වෙ වා
පවර දහං අටවිසි මුනි අනසක පවති වා
අවර මෙ තුං සමයං යකු කල ලෙඩ ඇර යන වා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com