Skip to content Skip to footer
පත් ඉරු29
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ඛෙ’ තෙක්

කම්බනැත
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ
බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද ජනක වු මේ ධම්සක් පැවතුම් සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ
ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, එකං සමයං,, ගර්‍බභාවක්ක්‍රානති සමය සංවෙග සමය
අභිනිසක්‍රමන සමය දුස්කර ක්‍රියා සමය මාර විජය සමය…
අථ ඛො භගවා උදානං උදානෙසි අඤඤාසි වත භො කොඬඤෙඤා අඤඤාසි වත භො කොඬඤෙඤාති෴ අථ ඛො
භගවා,, උදානං,, උදානෙසි,, භො කොඬඤෙඤා,, වත,, අඤඤාසි,, භො කොඬඤෙඤා,, වත,, අඤඤාසිති෴ ඉතිහිදං
ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤා fත්‍වව නාමං අහොසීති෴ ඉතිහ,, ආයසමතො කොඬඤඤසස,,
අඤඤාකොඬඤෙඤා,, fත්‍වව,, ඉදං නාමං අහොසි෴ ධමමචකකපපවතතන සුතතං෴ සි`ධිරසතු෴ සි`ධිම් නිර්‍වාන
සි`ධිම්෴ බුදුවෙමවා෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴

විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com