Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණ යි) Damsak Pewathum Suthra Pada Anuma Ha Sannaya (Asampurnai)

පත් ඉරු31
පරිමාණයසෙන්ටිමීටර් 39.3 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛාම්’ තෙක්
කම්බසෙන්ටිමීටර් 40 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා
ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙහි භිකඛු,, ආමනෙතසි…
බඹ ලොව දෙවියො ද,, සදදමනුසසාවෙසුං,, එක පැහැර සාධුකාර දෙමින් එතං භගවතා යනාදීන් ශබද ශ්‍රවනය෴
භගවතා,, භාග්‍යවත් බුදු රජාණන් වහන්න්‍ෂ් විසින්,, බාරාණසියං,, බරනැස් පුරයෙහි,, ඉසිපතනෙ,, මිගදායෙ,, ඉසිපතන
නම් වු මිගදායෙහි,, සමනෙන වා,, ශ්‍රමනයකු විසින් හො,, බ්‍රාහමණෙන වා,, බ්‍රාහමණයකු විසින් හො,, මාරෙණ වා…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com