Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය Damsak Pawathum Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 47 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ මෙ,, එවං,, සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා,,
ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො භගවා,, ප`චවගගියෙහි භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා
පබබජිතෙන න සෙවිතබබා…
ඉතිහ,, මෙසෙ වනාහි,, ආයස්මතො,, කොඬඤඤසස,, ආයුසමත්‍වු,, කෞඬිනන්‍ය සථවිරයන් වහංසේට,, අඤඤාකොඬඤඤ
‌ෙත්‍වව,, අඤඤාකොඬඤඤ ය යි කියා ම,, ඉදං නාමං අහොසි,, මෙ බඳු වු නමෙක් වුයෙ ය෴ මඟුල් දම්සක්
පැවතුන් සූත්‍ර දෙසනාව නිමි෴ මේ ලිවු පින් පුරා විඳ සවු ශපත් නිතොරා,, නොවැද බිය සසරා,, මම ද බුදු වෙම් වා
ලොවුතුරා,, සි`ධිරසතු෴ නෙර්‍වාන සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com