Skip to content Skip to footer
පත් ඉරු30
පරිමාණයසෙන්ටිමීටර් 59 × 6
පත් ඉරු අංකනය‘ගූ’ සිට ‘ඞි’ තෙක්
කම්බසෙන්ටිමීටර් 59.5 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ තත්‍ර ඛො භගවා පංචවග්ගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන න
සේවිතබබා, යොචායං කාමෙසු කාමසුඛලලිකානුයොගො, හීනො ගමෙමා පොථුජජනීකො, අනරියො අනත්‍ථසංහිතො,
යොචායං අතතකිලමථානුයොගො…
ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාලි වු බුද්‍ධ භාසිත වනෙන
ය෴ ඉදමවොච යන තැන් පටන්, අඤඤාසි වත භො කොඬඤෙඤා යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු
සියලල ශ්‍රාවක භාසිත ය යි දත යුතු෴ ධම්සක් පැවතුං සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com