ත්රිපිටකය, පද ඇනුම්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් දම්සක් පැවතුම් සූත්ර සන්නය හා පද ඇනුම Damsak Pewathum Suthra Sannaya Ha Pada Anuma ත්රිපිටකය, පද ඇනුම්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 42 × 5.9, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වූ,, මහා කාස්‍යප සථවිරයන් වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජණ මනඃ ප්‍රසාද ජනක වූ මෙ ධමසක් පැවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති ජාතිසමය,, සංවෙග සමය,, අභිනිසක්‍රමන සමය…ධමමචකකං පවතතිතං පද ඇනුම නිසඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ ආකාස සින්‍ධු වන පාද පපබබසෙට්ඨා භුරිසූ මෙරු ගිරිකන්‍දර සාගරට්ඨා ඉචෙජවමාදිසු නිවාදිත භුතසෙට්ඨා පුඤඤානුමොදථ දෙවගනා පහට්ඨා෴ පුරත්‍ථිමෙණ ධතරfට්ඨා දකඛිණෙ ච විරුළහකො පචඡිමෙන විරුපකෙඛා කුරො උතතරං දිසං චතතාරො තෙ මහාරාජා ලොකපාල යසසසිණෙ පුඤඤං තං අනුමොදිත්‍වා චිරං රකඛනතු ලොක සාසනං෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0019What's your reaction?0Cool0Bad0Happy0Sad