Skip to content Skip to footer

දක්ඛිණ විභංග සූත්‍ර පද ඇනුම, දක්ඛිණ විභංග සූත්‍ර සන්නය Dakkhina Vibhanga Suthra Pada Anuma, Dakkhina Vibhanga Suthra Sannaya

පත් ඉරු34
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ තෙක්
කම්බසෙන්ටිමීටර් 36 × 5, පුස්කොළ පත් ඉරු දෙකක් එකට තබා මසා කම්බ සකස් කොට ඇත. කම්බ පිටත රතු සහ
කළු වර්ණවලින් මදින ලද මල් ලියකම් හා මෝස්තර රටා දක්නට ලැබේ.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සකෙකසු විහරති කපිලවත්‍ථුසමිං
නිග්‍රොධාරාමෙ෴ මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සකෙකසු,, කපිලවත්‍ථුසමිං,, නිග්‍රොධාරාමෙ,,
විහරති෴ අථ ඛො මහා පජාපතී ගොතමී නවං දුසසයුගං ආදාය යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා භගවනතං
අභිවාදෙත්‍වා …
දානං දදාති,, දාන ප්‍රදානය කෙරේ ද,, තං,, එ ආමිස දානය,, ද්‍වෙ,, ඒකානතයෙන්,, විපුල ඵලං ඉති,, ඉතා මහත්ඵල
වනනී ය යි,, බ්‍රෑමි,, මම කියමි වදාළ සේක෴ දක්‍ෂිණ විභඟ සූත්‍ර සනනය යි෴ මේ කුසල් බෙලෙන් මම සිවු අපායේ
නොහීමෙන් තිදසපුරවරේ දී බෝසතානන් දකිත්‍වා විඳ සිරි ඉන් ගොස් කේතුමද්‍ය පුරේ දී දුරු කර කෙලෙසුන් මෙත්
බුදුන් ගෙන් ලබම් සෙත්෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com