Skip to content Skip to footer
පත් ඉරු03
පරිමාණයසෙන්ටිමීටර් 34 × 4.5
පත් ඉරු අංකනය‘ඛ’ සිට ‘ඛි’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕන් සුර්‍ය්‍ය වෙටටුන් ඕටටුන් පටුඋකපාලයෙන් සොලලාරාඩුන් ගුරුපපු සාදුන් වේදන් වේද නං රුසියා ඉර
මඬල පලෙල් දොර ඇරිය කඟවේනා මෙකුන් ගේ වින කපා ලෙන් දොර ඇරිය අත් වැලකුන් පා වැලකුන්
දුනු වැලකුන් මඩුළු වැලකු(න්) ලේ වැලකුන් අන්‍ද විස මන්‍ද විස ගැට විස තිඹිරි විස සාන්කා විස වඩගල්
ඒයේ රත් ගල් …
හෙමින් මනත්‍ර කියා අනික් වඟියේ කැතත අරං මතුරා ආතුරයා අතට කැතත දීලා ෴ ඕං සුරුන්‍ඩු කයියේල්
ඕඩඩි කාමි කිලඹු විස ගිනි ඉගිල ප්‍රෙඬු ඕඩඩි වින සුම් ෴ කපපවා වෙන් වෙන්ඩ නෙදි පිදෙනියත්
පුහුලත් ගඟට ගෙහුං ෴ ඕඩුර කපාල කාම ඕඩඩි පිලළු සුරුන්‍ඩු දිෂටි ඕඩු ෴ ජලයට තීන්‍දු කරන්ඩ
හොඳ යි ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com