Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 11.5 × 5
පත් ඉරු අංකනය‘සව’ සිට ‘කි’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕන් සි`ධිම් සිද්‍ධමසතු නමෝ නමඃ ෴ කන්‍ද පේතා සිවා නමඃ ෴ වඩිග තනත්‍ර මනිකන්ටඃ ෴ ඔඩඩි
මඟල නමෝ නමඃ ෴ ඕන් ඉන්‍දීර වඩිග නව නීල දිෂටි වාරුං වා වා සිවු වඩිග නාරායනේ ක්‍රේම සූනියන්
මුළු දිෂටි වාරුන් වා වා ආතාල දිෂටි පාතාල දිෂටි විසනු දිෂටි කන්‍දකුමාර දිෂටි ඔඩඩි රාජ වෛර ඔඩඩි වා
වා …
වයිර ඔඩඩි වා වා ඉන්‍දීර සන්‍දිර කාමලසෙල් උර්‍ලලී ගිනි කාලි නාග ඔඩඩියාරේ වාළුම් ත්‍රීකකුත් වෛර ඔඩඩි
වා වා ඔඩඩි රාම සිවකන්‍ද කෛලාසකූට නාග ඔඩඩියාරේ වාළුම් ත්‍රීකකුන් වර වර නමඃ ෴ තතාග දිෂටිය
යි ෴෴෴ 1898 ෴ කිරි බන්ඩියා ගේ මේ පොත ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com