Skip to content Skip to footer

චුල්ල පුන්නමාය සූත්‍ර සන්නය Chulla Punnamaya Suthra Sannaya

පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ මේ, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන්‍වහන්‍ෂ
ප්‍රවර විසුද්‍ධ මධුරතර සද්‍ධර්‍මමම ්‍රගාංක මරීචිසථරණයෙන් සර්‍ව සුරාසුර මනුජ ගරුඬ ගාන්‍ධව _ විබුද්‍ධ ජණ මණ
කුම ුදවණ විකාසන අසමසම සොමි ගුණ ශසි බිඹ ප්‍රතිභාග අනන්‍ය සාධාරණොතතම මඟල්‍ය ලක්‍ෂණ දෙහ
ශ්‍රී …
සර්‍වඥ ගන ප්‍රීතීන ් ඔද වැඩියා වු සිත් ඇති භික්‍ෂුහු,, භගවතො භාසිතං,, සත පුණ්‍ය ලක්‍ෂණ ධරත්‍වාදී
භාග්‍යයෙන් යුත් සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහන්ශේ ගේ වචණය,, අභිනන්‍දුනති,,
සන්තොෂයෙන් අනුමොදන්‍ව සුභාෂිතය සුලප ිතය සාධු සාධු යැ යි කියා මසතකයෙන ් පිලිගතතාහු යි
෴෴෴ චුලලපුනනමාය සුත්‍රය යි ෴෴෴ සි`ධිරසතු ෴෴෴
[ලිවුට මැදගොඩ U M P]

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com