වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති … යන අභිප්‍රායෙන් භජනය සෙවනය පයිරුපාසනය කෙරෙමි,, භවං ගොතමො,, භවත් ගෞතමයානන් වහන්ස,, මං,, මා,, අජජතගෙග,, අද ආදී කොට හෙවත් අද පටන්,, පාණුපෙතං,, ජීවිතානතය දක්‍වා හෙවත් දිවි හිමියෙන්,, සරණං ගතං,, අන්‍ය ශාසත්‍රය කවර ආතම සනනිර්‍ය්‍යාතනයෙන් තිසරණ ගත වූ,, උපාසකනති,, උපාසකයෙකැ යි,, ධාරෙය්‍යතූති,, දැන ගන්‍වාසෙක්‍ව යි යන,, එතං,, මෙ අත්‍ර්‍ථය,, අවොච,, දැන්‍වූයෙ ය෴ සුභ සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යාන සමාපතම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴ |