Skip to content Skip to footer
පත් ඉරු59
පරිමාණයසෙන්ටිමීටර් 43 × 3
පත් ඉරු අංකනය‘1’ සිට ‘686’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

තිත් ගනඳුරු මිතු                   රු
විනෙදන කුමුදු නිසයු             රු
ගුණ මිණි මහ සයු                  රු
වඳිම් මුනිදුතුමන් තිලෝගු       රු …


පවර සක වසිනෙක්දහස් පන්සිය දෙතිස්වන වෙසඟ පොහො        දා
අමරඟන යුරු මැණික්සාමී නමැති ලඳ අයදමෙන් නොම               දා
ගැඹර කිවි නළු හසල අලගියවන්න මුකවෙටිතුමා පබ                   දා
අජරමර මොක් පිනිස සිංහල බසින් කව් කලෙ නිසි මෙ කුස          දා


(වර්‍ෂ 1886 ජූලි මස 7 වෙනි බුද දින දී ලියා නිමවන ලදී
මේ පොත මෙහි අත්සන් තබන නමට ම අයිති ය)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com