Skip to content Skip to footer
පත් ඉරු67
පරිමාණයසෙන්ටිමීටර් 47 × 3.7,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞි’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

පිරි සරසවිය ර ස
සුබ තරඟ නතමින් රැ ස
රන්වන බර නිවෙ ස
වඳිම් මුනි රජ සයුර සහතො ස …
කවිසෙඛර නමි න මේ ලිවු පින්පු රා
යුත් මෙ කී බන එළුවෙ න විද සව් සැපත් නිතො රා
අසා සිත තුටු ව න නො වැද බිය සස රා
මෙ කවි අටසත අසූපස දැ න මම ද බුදු වෙම්වා ලොවුතු රා
ෂට්භාසා පරමේසවර වූ ශ්‍රී සංඝබොධි විජයබාහු පිරිවෙන රාහුල සවාමිපාදයන් වදාල කාව්‍යසේකර නම් ප්‍රබන්‍ධය ලියා
නිම කලේ වර්‍ෂ 1870 වක්‍වූ බිනර මස දෙවෙනි දින දී ය෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com