Skip to content Skip to footer
පත් ඉරු98
පරිමාණයසෙන්ටිමීටර් 57’0 x 5’5 cm
පත් ඉරු අංකනය‘ක’ සිට ‘න’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

සුරලොව විදිණ සැ                  ප
කල පින් එතකි බොල තො      ප
මීටත් වඩා සැ                          ප
ලැබෙයි නරලොව උපං කල සැප …


සලක්‍ෂ පස්විස දහසෙ              කී
බුදු වූ මුනිදු ගනනෙ                 කී
ඉන් පලමුව කලෙ                   කී
එදා බුදුවන්‍ඩ දුන් දානයෙ        කී

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com