Skip to content Skip to footer

කථා වස්තුවක කොටසක් (අසම්පූර්ණ යි) (කට්ඨාරි ජාතකය) Katha Wasthuwaka Kotsak (incomplete) (Kattari Jataka)

පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 40 × 5,
පත් ඉරු අංකනය‘කා’ සිට ‘ක ු’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

… යවා පුතු වදා රැක ගතෙතමි දැන් මොහු කනනට බොනනට ඉල්වා හඬ යි මම කෙසේ කවන්‍ද පොවන්‍ද
නුඹ ගේ පුතු කරන කරදරය මට විදීම නො පිලිවන එසේ හෙයින ් නුඹ ගේ පුත්‍රයා වඩා ගනිත්‍ව යි කියා
පාවා දුන ් සේක ෴ බොහො දෙනා මැද රජ ලැජජා ව සිට පිටි තොල දත් කමින් මීට …
එසේ නොව අහසට දැම ූ කල ඉ්ටත් භය නො ගෙන මට බන කී ශටි නුදුටු ද නො ලැබ සිටි බනක් සුලබ
කොට බොලද බසිං වදාල නුඹට කවර ඉදුරක් දෙන්‍ද සක්විති රජ විනනම් සිත් සේ සත් රුවන ් පුදමම ය
එසේ වී නම් ම ුන ් මාගේ දුගී පඬුරකින ් නුඹට පුදමම යි කියා තමන් ගේ හිරන්‍ය සවනර්‍නාදී වූ භාඬාරය
ඇතුළු ව බරනැස් රාජජය තමන් ප ුත්‍රයා වදාල බනට පුජා කල සේක ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com