ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කථාවස්තු කීපයක් (අසම්පූර්ණ යි) Kathawasthu Kihipayak (Asampurnai) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 37.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෲ’ තෙක්කම්බසෙන්ටිමීටර් 39 × 6, කම්බ වර්ණ ගන්වා නැත. කම්බ පිටත කම්බය පසාරු කොට අඳින ලද මල් තුන බැගින් වේ.වැඩිදුර විස්තරයනමෝ තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ තව ද මහාදේව නම් මහරජ දෙලක්‍ෂ දෙපනස් දහසක් හවුරුදු ආසිරි වලදා මියුළු නුවර රාජ්‍යය කරණ කල්හි එ රජජුරුවනෙග් සියයක් බිසෝවරුන් අතුරෙන් අමිතාප නම් බිසෝ කෙණකුන් අග බිසෝ කරණ සේක෴ ඒ බිසෞ පෙර මහ විපක්‍ෂී නම් …සද්‍ධර්‍මම ප්‍රතිවේද කලා වූ මෙම කප තුන්‍වැනි ව බුදු ව ලොව උතුරුවා ත්‍රිපිටක ධර්‍මමය දේසනාව ගෙන හැර දක්‍වා සදෙවු ලොව දෙවි බඹුන් මුදුනේ කෙලනා වූ ශ්‍රී පාද ඇති වූ තිලොකනාතේසවර වූ සූවිසි අසන්කයක් සත්‍වයන් සංසාර සාගරයෙන් එතර කලා වූ … (තව ද මෙ බන පොත පටටිවිල පදින්චි ඒදොරිස් අපපු යන මගේ ය)පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0007What's your reaction?0Cool0Bad0Happy0Sad