Skip to content Skip to footer
පත් ඉරු174
පරිමාණයසෙන්ටිමීටර් 37.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෲ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 39 × 6, කම්බ වර්ණ ගන්වා නැත. කම්බ පිටත කම්බය පසාරු කොට අඳින ලද මල් තුන බැගින්
වේ.
වැඩිදුර විස්තරය

නමෝ තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ තව ද මහාදේව නම් මහරජ දෙලක්‍ෂ දෙපනස් දහසක් හවුරුදු
ආසිරි වලදා මියුළු නුවර රාජ්‍යය කරණ කල්හි එ රජජුරුවනෙග් සියයක් බිසෝවරුන් අතුරෙන් අමිතාප නම් බිසෝ
කෙණකුන් අග බිසෝ කරණ සේක෴ ඒ බිසෞ පෙර මහ විපක්‍ෂී නම් …
සද්‍ධර්‍මම ප්‍රතිවේද කලා වූ මෙම කප තුන්‍වැනි ව බුදු ව ලොව උතුරුවා ත්‍රිපිටක ධර්‍මමය දේසනාව ගෙන හැර දක්‍වා
සදෙවු ලොව දෙවි බඹුන් මුදුනේ කෙලනා වූ ශ්‍රී පාද ඇති වූ තිලොකනාතේසවර වූ සූවිසි අසන්කයක් සත්‍වයන් සංසාර
සාගරයෙන් එතර කලා වූ … 

(තව ද මෙ බන පොත පටටිවිල පදින්චි ඒදොරිස් අපපු යන මගේ ය)

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com