Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 105.5 × 4.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

විසන්බ්‍රර සතන් සෙතට අන වින පැමිනි කල හරිනෙට දු රු
නො සන්ඩල්වන් රුපුන් මන් බින්දා ජය මෙ ගතතා අමයු රු
තොසක් වඩවන ඕඩඩි කුමරුට පුදය දුනනා අමයු රු
අසන් ඕඩඩිස යකුට පිදෙනිය දුනනු රඟ පෙර රුසිව රු …
බුද මුලේ පුවසලේ නවවක නපුරු වපසරි එතු නා
අවගුනේ ඒ කුමරු නසමැ යි කියා බත් මෙ වඩමි නා
සිය ගුනේ නැති කුමරු සොලොස් ඇවිරිදි වයස පසු උනු තැ නා
බිය ගෙනේ එ කුමරු එ පුරෙන් ගියේ රජ උදහස් දැ නා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com