Skip to content Skip to footer
පත් ඉරු49,
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගාම්’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමවු සරණ෴සඳවා මුව තඹර වෙතෙ නද සිවී මුවා සරසවිය හස සවු සුදු කිවි සිත් පුල් මදොව් විල්෴ සව් සුදු සර්‍ද්‍ධ…
වු,, සරසවිය හස,, සරසවතී සංඛ්‍යාත හංසධෙනු තෙම,, සිව් මුව,, චතුර්‍මුඛයා ගෙ,, මුව තඹර වෙනෙන්,, මුඛ සංඛ්‍යාත
තාමරස වනයෙන්,, අද අවුත් කිවි සිත,, කවි චිතත නමැති,, පුල් මල් දෙවු පුලලවු මන්‍දාකිනී,, සරස සදවා,, සජජිත
කෙරෙ වා ගගග
තෙවෙලා නෙකර ගනන් ද කවු නළු සයුරු බිදිනිය අතුලෙන් තුටගත් මන් මහම්රු කිවි ගෙලෙ මහත් රුවම්හි අදුරු
මෙ ලකරුත් පල කලෙ සියබස් රූසිරු෴෴෴ මෙ කුසල බලයෙම් මන් සිවු අපායෙ නො හීමෙන් තුසිතපුරවරෙ
මෙත් බෝසතානන් දකිම් වා සුර සිරි විඳ ඉන් ගොස් කෙතුමත්‍යාපුරෙදී සිත සතොස ව දන්‍දී සිල් රැකීමෙන් ලබම්
සෙත්෴ සි`ධිරසතු෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com