Skip to content Skip to footer
පත් ඉරු168
පරිමාණයසෙන්ටිමීටර් 40. × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෙ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදි මොලිමතනිරංසි
සමාවහනතං පංඛෙරුභාභ මුධුකොමල චාරු… ක්‍ඛභමහාධ ධානං෴෴ බ්‍රහමින්‍ද කිණණර නරින්‍ද්‍ර සුරාසුරින්‍දං නාගින්‍ද ඡන්‍ද
භුජගින්‍ද ද්වාකරින්‍දං සි`ධින්‍ද සංයමිගානින්‍ද ගතෙහි තිබබං වන්‍දහි වන්‍දිත මහං සිරසා නමාමි මුනින්‍දං෴෴ ගඟය
වාලුකා ඛීයෙ උදකං ඛීයෙ මහනතචෙ මහියාච වත්‍ථිකා ඛීයෙ ලක්‍ඛන මම බු`ධියා යි ගගග
බොධිසත්‍වයන්‍වහන්‍ෂ පරිබබාජිකාවන්‍වැද රාජ සේවයට ගිය සේක෴ එ වු නියාව නන්‍දා දෙවීන් ගෙ වලලභ සත්‍රිහු
රජගෙයි සිවුමැදුරු කවුළුැ මෙන් සිටියාහු මේ ක්‍රියාව දැක චූලනි රජජුරුවන් සවමීපයට ගොස් දෙවයන්වහන්‍ෂ
මහොෂෞධ පඬිතයන් හා භෙරි පරිබ්‍රාජිකාවන් හා එක්‍ව නුඹ වහන්‍ෂට සතුරු ව රාජජය ප්‍රාත්‍ර්‍ථනා කරනනාහු නො බො
කලකින් නුඹ වහන්‍ෂ මරා රාජජය ගනනාහ යි බිදුවාපීහ෴ එ අසා රජජුරුවො කියනනාහු කිමෙක් ද තොප
දුටු දෙයක් ද ප්‍රත්්‍යක්‍ෂ කොට ඇසූ දෙයක් දැ යි කී …

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com