Skip to content Skip to footer
පත් ඉරු2
පරිමාණයසෙන්ටිමීටර් 136 × 4
පත් ඉරු අංකනය

(පත් ඉරු අංකනය කර
නැත)

කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕං හ්‍රිං මහා බ්‍රහ්මයා නන්මඃ ෴ ක්‍රාන් කෲම් භන්‍දු ප්‍රකාම වාරුං වානී දෙවෝ රාජා ද්‍රිසි ද්‍රිසි අං ආම් ඉං
ඊං උං ඌං එං ඓං ඕං ඕෟං පරපුර භන්‍දුං විසටි ඝටිකාකාර භන්‍දුං මීතත්‍ර රාජාම් පූතත්‍ර ජන හ්‍රාං හ්‍රාං යං
අද්‍ධ්‍රා භන්‍දුං ආදිතත්‍යා සෝම භන්‍දුං අඟාර බුද්‍ධ භන්‍දුං මතත්‍රි සුකක්‍රා භන්‍දුම් සෞරාපප්‍රතී බඹා භන්‍දුම් …
තුංතේ තාතුං තංතේ කටටු තෛතේ උං කොලලාපපු මහසතාලි සරුවපප්‍ර මනත්‍ර සරුවාපප්‍ර යනත්‍ර
සර්‍වාපප්‍රතේනත්‍ර වර ගුරුපප්‍රසාදනී වර කටටු විසගුරුපප්‍රසාදනි විස කටටු තෛගුරුපප්‍රසාදනී කෛතකටට ු
෴ දෙහි ගෙඩියේ රුපේ ඇඳ නම ලියා වානේ කටුවට සත් විටක් මතුර කනනැ නුලෙං වෙලා නම සිහි
කර ඔහු ගේ තුවාලේ තියෙන තැන දෙහි ගෙඩියේ රුපේ ගසනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com