Skip to content Skip to footer
පත් ඉරු298
පරිමාණයසෙන්ටිමීටර් 57.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෲ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා
සුගතො ලොකවිදූ අනුතතරො පුරිසධමමසාරථී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති෴ යි෴ ශ්‍රී සද්‍ධර්‍ම
මාම්‍රතදායක විමොක්‍ෂනතික ඥානොපලද්‍ධ බුද්‍ධනාමොපලක්‍ෂිත ප්‍රවර සුරාසුර ගරුඩ භුජග ගාන්‍ධර්‍ව මකුට සංඝෂඨිත
චරණයුගලොපසොභිත ත්‍රෛලොකෛකතිලක විවිධ විමල විපුලාඛිල වූ ලමද්‍ධ්‍යම මහාසීල ධුතව්‍රතාදිගුණගණභරණ
සමලංක්‍රත බ්‍රහමාමරණරණාඟ ශ්‍රමණ බ්‍රාහමණාදි සණරාමර…
සමාපතති සුව විඳීම අභිසෙක ලදින් රජ සුව විඳීම නම් වනෙන ය යි මෙසේ සලක ලොක නායක වු සමසත
ලොකවාසීන් කෙරෙහි නිරවධිව පතල කරුණා ඇති නව අරහාදී ගුණයෙන් සමසත ලොක ප්‍රසිද්‍ධ වු භාග්‍යවත් වු
සර්‍වඥ රාජොතතමයානන් වහනසේ මේ සූත්‍ර ධමර්‍ම දෙසනා කොට ගෙණහැර දක්‍වා වදාළ සේක෴෴ එ බැවින්
ලොවුතුරා බුදුන් විසින් වදාල අවවාදයෙහි පිහිටා රාත්‍රි දිවා භාගයෙහි අප්‍රමාද ව මතු අමා මහ නිවන් ලැබීමට පින්
රැස් කටයුතු෴෴෴ ආසිවිසොපම සූත්‍රය යි෴෴෴ සි`ධිරසතු෴෴෴ අමහාකං භගවති පරිනිබබුතෙ
ද්‍වෙසහසසානී තීනි සතානං ප`චසීති අහෙසුං ඉමං සාරත්‍ථසංගහෙඛ… පි`ඨිකාරාමං සනති කෙන ඨපෙසුං෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com