Skip to content Skip to footer

ආසිවිසෝපම සූත්‍රය Asiwisopama Suthraya

පත් ඉරු298පරිමාණයසෙන්ටිමීටර් 57.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෲ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිසධමමසාරථී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති෴ යි෴ ශ්‍රී සද්‍ධර්‍ම මාම්‍රතදායක විමොක්‍ෂනතික ඥානොපලද්‍ධ බුද්‍ධනාමොපලක්‍ෂිත ප්‍රවර සුරාසුර ගරුඩ භුජග ගාන්‍ධර්‍ව මකුට සංඝෂඨිත චරණයුගලොපසොභිත ත්‍රෛලොකෛකතිලක විවිධ විමල විපුලාඛිල වූ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com