Skip to content Skip to footer

අභිධානප්පදීපිකා සන්නය (අසම්පූර්ණ යි) Abidanappadeepika Sannaya (asampurnai)

පත් ඉරු158
පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තථාගතො යො කරුනාකරොකරො පයාත මොසසජජ සුඛපපදං
පදං අකාපරත්‍ථං කලිසමභවෙ භවෙ නමාමි තං කෙවල දුකකරංකරං෴ කරුණාකරො,, කරුණාවට ආකර වූ,, යො
තථාගතො,, යමසම්‍යක් සඹුද්‍ධයෙක් තෙම,, කරොපයාතං,, හසතප්‍රාපත වූ සුඛපපදං,, ලොකොතතර සුඛදායක වූ,, පදං,,
නිර්‍වානපදය,, ඔසසජජ,, හැර,, කලිසමෙභවෙ, කිලිටට උතපතති සථාන වූ,, භවෙ,, සංසාරයෙහි,, කෙවල දුකකරං,, සියළු
දුෂකර ක්‍රියා,, කරං,, කරණෙණ,, පරත්‍ථං අකා,, පරවැඩ කෙලෙ ද,, තං,, එ තථාගතයං,, නමාමි,, වඳිමි ගගග
ඉත්‍ථි,, යං,, සත්‍රී ලිඟුයෙහි වැටෙ,, නෙගමොනෙග මනා ම ය,, නිගමුබභූතො,, නිගමොතපනන වෙසතුවෙහි ද,,
පණ්‍යාපරිවිනි ව්‍යවහාරයෙහින් ජීවත් වන්නාහු කෙරෙහි ද වැටෙ෴෴ හරිතසමි`ච පනෙන ච,, පලාසො කීසුකදදුමෙ
පකාසෙ පාකටෙතීසු අලොකසමිං පුමෙමතො෴ පලාසො,, පලාසනාමයා,, හරිතසමි`ච,, නීලයෙහි ද,, පනෙන ච,,
පත්‍රයෙහි ද,, කීසුකදදුමො,, කෑලගසහි ද වැටෙ,, පකාසො,, පකාසතා …

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com