Skip to content Skip to footer
පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 40 × 5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුධසස ෴෴ තව ද ධම් සෙනෙවි ශරිය ුත් තෙරුන් වහන්සේ
ගේ ආරාධනාවෙන් බුද්‍ධවන්ස දෙසනාවට පටන් ගත් සේක ෴ අසඟ ශාරිපුතත්‍රසථවිරය යටගිය දවස
සාරාසංඛ්‍යා කප ් ලක්‍ෂයකින් යට එක් කපෙක තන්හන්කරය මෙධන්කරය සරණංකරය දිපන්කරය යන …
ලාහ බත් පොහො බත් අවධි බත් ගිලාන බත් දුනෙනා දකිති තව ද මේ බුද්‍ධෝත්පාදයේ දී යටත් පිනිස
එක මලක් එක ම බත් සැන්‍දක් පහනක් පුදා එ ් මෛත්‍රී බුදුන් දකිමම යි කියා පැතුයේ වී නම් ශාරිපුත්‍රසථවිරය
එ ් මෙතෙ බුදුන් දැක සංසාගරයෙන ් ගැලවෙනනාහු ය යි මේ අනාගතව`ශ දේසනාව නිමවා වදාල සේක
෴ සි`ධිරසතු ෴ අකඛරං එකමේකං වා බුද්‍ධරූප සමංසියා තසමාහි පඬිතෝ පෝසේ ලිඛෙය්‍යා
පිටකතතයන් ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com