Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 44 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමෝ තසස භගවතො අරහතෝ සමමා සම්බුද්‍ධසස ෴ තවද අප තිලෝගුරු බුදු රජානන්‍වහfන්‍ෂ
ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තෞතිසා භවනයෙහි වැඩ වසන තිස් තුන් කෝටියක්
දෙවියො මහා බ්‍රහම රාජයා සමඟ ධ්‍රතරාෂට නම් යක්‍ෂ සෙනාදිපතියා ඇතුළු ව නව දහසක් යකුන්
සමඟ …
එසෙ හෙයින් පින්‍වත් සත්‍වයෙනි ජාතක පොත් වහfන්‍ෂ පොත ලියවා බැර පන්‍දුන් අයටත් මේ දේවදූත
සූත්‍රය ලියවා බැර පන්‍දුන් අයටත් එකා ආකාරය යි කුසල සම්භාරයන් අයිති ව පනන් තිස් හයක් බැර
පං දෙමිං ලියවා කියවයි වදාරා එම සත්‍වයනට දිව්‍ය ලොකයෙහි වෙන වෙනින් ම දිව්‍ය ශ්‍රි විදිමින ්
මනුෂ්‍ය ලොකයෙහි උපං කල චක්‍රවර්‍තති රාජජ සමපත් විද නිවන්‍දකිති වදාළ සෙක ෴෴෴෴

විහාරයශ්‍රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com