Skip to content Skip to footer

වෘත්තරත්නාකරය හා සන්නය, කච්චායන සූත්‍රය (ව්‍යාකරණය), ප්‍රේත කථා වස්තුවක්, ධනපාල ප්‍රේත වස්තුව, සුජාත ජාතකය, උරග ජාතකය, කොසල බිම්බ වර්ණනාව Vrttaratnākaraya ha Sannaya, Kaccayana Sutraya (vyakaranaya), Preta katha Vastuvak, Dhanapala Preta Vastuva, Sujata Jatakaya, Uraga Jatakaya, Kosala Bimba Varnanava

පත් ඉරු44
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෞ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමසතසෛම භගවත්‍යෙ_හ්‍ය_තෙ සම්‍යකසඹුද්‍ධාය෴ සුඛසනතාන සිදධ්‍යතිං නත්‍වා බ්‍රහමා ච්‍යුතාති_තම් ගෞරි
විනායකොපෙතං ශඞකරං ලොක ශඞකරම්෴ වෙදාර්‍ථ ශෛව ශාසත්‍රඥඃ පඨ්‍යෙකොභූද් දවිජොත්‍රමඃ තස්‍ය පුත්‍රොසි
කෙදාරඃ ශිවපාදාර්‍චනෙරතඃ෴ තෙනෙදං ක්‍රියතො ඡන්‍දා ලක්‍ෂ්‍ය ලක්‍ෂණ සංයුතම් වෘත්තරත්නාකරං නාම බාලානං
සුඛ සිදධයෙ …
තවද බන දනිතොතිං තමා අතින් වත් ලියා වත් නො දනිතොත් මිල දීලා වත් ලියවා බරපැං දීලා වත් පොත් පත්
බන අසා පූජා සත්කාර කොට එයින් ජනිත වු ඉෂට විපාකයෙන් දිව්‍ය මනුශ්‍ය සමපත් සාදා කෙලවර බුදු පසේබුදු මහ
රහතුං වහංසේලා විදිනා ශප හා නිවං ශපත් අත්පත් කරන්ට උත්සහ කටයුතු෴ කොසලබිඹ වර්‍නනාව යි෴෴
සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ජයමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com